Home දේශීය පුවත් සංවර්ධන ලාෙතරැයි මණ්ඩලයෙන් නිවේදනයක්

සංවර්ධන ලාෙතරැයි මණ්ඩලයෙන් නිවේදනයක්

0
සංවර්ධන ලාෙතරැයි මණ්ඩලයෙන් නිවේදනයක්

කාෙරෝනා වෙෙරසය හේතුවෙන් උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ නොයෙක් ආර්ථීක දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින අඩු ආදායමලාභි ලොතරැයි අලෙවි නියෝජිතයින් හා අලෙවි සහයකයින් වෙනුවෙන් රුපියල් 2500 ක මුදලක් ලබා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබේ. ඒ සදහා රුපියල් 40,877,500 මුදලක් වෙන් කර ඇත.

 

ඒ අනුව එම මුදල් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ බැංකු ගිණුම් වෙත තැන්පත් කිරිමට කටයුතු කර ඇත. අලෙවි නියෝජිතයින් විසින් තමන් යටතේ සිටින අලෙවි මහත්ම මහත්ම්න් වෙත එම මුදල් බෙදා දීම සිදු කරනු ඇත.

මේ පිලිබද වැඩ්දුර තොරතුරු ප්‍රදේශය භාර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කේෂ්ත්‍ර නිලධාරි මහත්ම මහත්ම්න් අමතා ලබා ගත හැකි බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here