හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇප

Share

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට  අද (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දුන් බව අප වාර්තාකරු පැවසීය.

Read more

Local News