මෙරට පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Share

මෙරට පස්වන කොරෝනා මරණයත් වාර්තා වු බව වෙෙද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා

 

ඒ වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබම්න් සිට් 44 හැවිරිදි පුද්ගලයෙක් වන අතර නිව්මෝනියා තත්ත්වය උත්සන්න විමෙන් මොහු ම්ය ගොස් තිබේ

තවද මොහු ඉතාලියේ සිට පැම්ණි හෝමගම පදිංච් පුද්ගලයෙක් බවත් වෙන කිසිදු රෝගයක් ඔහුට නොතිබු බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවා

තවදුරටත් ලංකාවේ කොව්ඩ් 19 ආසාදිතයින් 159ක් සිටින බවත් ඉන් රෝහල් ගතවි 125ක් ප්‍රතිකාර ලබන බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා වැළදිමෙන් පස්දෙනෙකු ම්යගොස් තිබේ

Read more

Local News