නිරෝධායනය වූ තවත් පිරිසක් අද නිවෙස් වෙත

Share

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද(04) සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතයි.

 

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, නිරෝධායනය අවසන් කළ 155දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බවයි.

මේ වන විට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 2598 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරි බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Read more

Local News