කුරුණෑගල රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්

Share

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ‍ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි.

 

අද උදෑසන 11.00ට පමණ ගින්න හට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News