මේ දිනවල කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා පවතින්නේ නම් වහාම 1390 ක්ෂණික දුරකතන අංකයට අමතන්න ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හැකි ඉක්මණින් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසද ඔහු සිවිල් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු මේ වන විට තීව්ර කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.



