ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකෙයක් මෙන්ම පිතිකරුවෙක් ද වන සනත් ජයසුරිය සිය දණහිසෙ ශල්‍ය කර්මයක් සඳහා ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවරදී මුහුණ දී අැති බව වාර්තා වෙයි.
දණහිස් අබාධයක් නිසා දණහිස් බද්ධ කිරීමේ සැත්කමකට ඔහු මුහුණ දුන් අතර එය සාර්ථක වී අැති බව වාර්තා වෙයි.