අගමැති හා අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් අතර හමුවක්

ඉන්දීය නීතිය හා සාමය සහ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රවි ශංකර් ප්‍රසාද් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබේ.

ඊයේ (15) අරලියගහ මන්දිරයේ දී මෙම හමුව සිදුව ඇත.

මේ අවස්ථාවට ඉන්දීය නියෝජිතයන් පිරිසක් ද එක්විය

Exit mobile version