සංගීතවේදී ජයන්ත රත්නායකයන් අභාවප්‍රාප්ත වෙයි

Share

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.

Read more

Local News