කොරෝනා රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙනවා

Share

කොරෝනා රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන බව රජයේ වෙෙද්‍යවරුන්ගේ සංගමය පවසයි.

 

වෙෙද්‍ය පාදෙණිය මහතා වැඩ්දුරටත් පවසන්නේ කොරෝනා රෝගීන් පොකුරු වශයෙන් හමුවන තත්ත්වය අතලග පවතින බවයි.

Read more

Local News