කොරෝනා රෝගීන් ගණන 189ක් දක්වා ඉහළට

Share

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයකු හදුනාගෙන තිබේ.

 

ඒ් අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 189 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 140 දෙනෙකු මේ වන වට තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම අංශය සඳහන් කළේය.

වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටි පුද්ගලයින් 44 දෙනෙකු පුර්ණ සුවය ලබා මේ වන විට රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව ද සඳහන්ය.

කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

Read more

Local News