ඇඳිරි නීතිය කඩ කළ 19441 ක් අත්අඩංගුවට

Share

පසුගිය මාර්තු මස 20 වන දින සිට අද(09) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19441 දක්වා ඉහළ ගොස් තිබේ.

 

එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 5082ක්.

මේ අතර ගතවු පැය 24ට පමණ පුද්ගලයින් 1724 ක් හා වාහන 496 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read more

Local News