දේශීය පුවත් සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 54 දක්වා ඉහළට SIYATHA NEWS - April 10, 2020 0 තවත් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, කොරෝනා රෝගය වැළදීමෙන් සුවය ලැබූ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් තිබේ.