ඛනිජ බලපත්‍ර නිකුත් කිරිමට විශේෂ වැඩපිළිවෙලක්

Share

අපනයන ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම ඉදිරියටම සිදු කිරීමට විශේෂ වැඩිපිළිවෙලක් යොදා ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

 

අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ දී ‍මෙය ක්‍රියාත්මක කර ඇත.

වැඩි විස්තර ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂ ‍ජනරාල් ජනරාල්වරයා(වැ.බ) හෝ අධ්‍යක්ෂිකා ඛනිජ ‍හිමිකම් අමතන ලෙස භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ ‍ජනරාල් ජනරාල් (වැ.බ) – 0777 31 54 52

අධ්‍යක්ෂිකා ඛනිජ ‍හිමිකම්  – 0775 74 88 75

Read more

Local News