ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන අයට නීති දැඩි වෙයි

Share

ඇඳිරි නීති බලපත්‍ර පුද්ගලික අරමු‍‍ණු වෙනුවෙන් යොදාගන්නා පිරිසට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read more

Local News