තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබේ.
මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210ක් වෙයි.
පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



