කොරොනා රෝගීන් ගණන 217ක් දක්වා ඉහළට

Share

අද(13) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 217 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිතයින් 56 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ‍ගොස් ඇත.

මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News