පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට සම්බන්ධව බදියුදීන්ගේ සහෝදරයෙකු අත්අඩංගුවට

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

Read more

Local News