නවසීලන්තයේ සියලු අමාත්‍යවරුන්ගේ වැටුප් මාස 6 කට 20% කින් කපයි

Share

මාස 6 ක කාලයක් සදහා නවසීලන්තයේ සියලු අමාත්‍යවරුන්ගේ වැටුප් 20% කින් කපා හැරිමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News