ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙකු හා රඹුක්කන ප්‍රදේශයේ ස්වංනිරෝධානයට ලක් කළ අයෙකු කොවිඩ් -19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන 248ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද දිනයට පමණක් රෝගීන් සිව්දෙනෙකු වාර්තා වී තිබේ.
මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 248 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට කොරෝනා රෝගය වැළදිමෙන් පුද්ගලයින් 7 ක් ම්ය ගොස් තිබේ



