කොරෝනා පාලනය වු වහාම විදෙස්ගත පිරිස ගෙන්වා ගන්නවා

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විම පාලනය කිරිමට හැකි වු වහාම විදේස්ගතව සිටින දිවයිනට පැමිණිමට ඉල්ලිම්  කර ඇති  සිසුන් ගෙන්වාගැනිමට කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

සිය අමාත්‍යංශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව සදහන් කළේය.

Read more

Local News