මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය කිසියම් පාලනයකට ලක් කර තිබුණ ද එහි අවදානම මේ වන තෙක් පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙන්නේ මෙය සමාජය තුළ පැතිරීමක් නොමැති බවයි.
අද (18) පස්වරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පල කළේය.



