ජපානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බිදවැටෙන බවට අනතුරු ඇගවිමක්

Share

ජපානය තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගත හොත් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බිදවැටෙනු ඇති බවට එරට වෛද්‍යවරුන් පිරිසක් අනතුරු අගවා තිබේ.

 

තත්ත්වය පාලනය කිරිම සදහා රෝහල් වෙත ප්‍රමාණවත් පහසුකම් ලබාදීම සිදු කළ යුතු බවයි ඔවුන්පෙන්වා දී ඇත.

මේ වන විට ජපානයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 10,000 ඉක්ම වූ සංඛ්‍යාවක් හදුනාගෙන තිබේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව 190ක් ලෙසයි දැක්වේ.

Read more

Local News