සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරඟය අද (17) පැවැත්වෙයි.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ක්‍රිඩකයින් හයදෙනෙකු දැවී ලකුණු 290ක් ලබා ගන්නට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 291ක ඉලක්කයක්.