පාස්කු ප්‍රහාරයෙන් පසු තවත් ප්‍රහාරයක් එල්ල කිරිමේ සැලසුමක් අනාරවණය වෙයි

Share

2019 පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු තවත් දෙවන ප්‍රහාර මාලාවක් ත්‍රාස්වාදීන් විසින් සැලසුම් කර තිබූ බව විමර්ශන වලින් අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව අනාවරණය කළේය.

එමෙන්ම , පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 197 අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.

Read more

Local News