කොරෝනා රෝගින් ගණන 269 ක් දක්වා ඉහළට

Share

අද දිනයේ (19) මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 15දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

 

ඒ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් බව වැඩ්දුරටත් වාර්තා වෙයි

ඒ අනුව කොරෝනා රොගීන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News