පාර්ලිමේන්තු මහමැතිවරණය ජූනි 20

Share

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

 

මේ බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තහවුරු කළේය.

මැතිවරණ කොමිසම අද රැස් වූ අතර දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීවරුන්, සෞඛ්‍ය , තැපැල් , මුද්‍රණ ඇතුලු රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සමග ද සාකච්ඡා කළේය.

Read more

Local News