Home ක්‍රීඩා පුවත් සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12ක ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12ක ජයක්

0
සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 12ක ජයක්

291ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු ක්‍රිඩකයින් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 278ක් පමණි. ඒ පන්දු වාර 48ක දීය.

කුසල් පෙරේරා සහ තිසර පෙරේරා අර්ධ ශතක රැස් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙන්ඩායි චටාරා ශ්‍රී ලංකා කණ්ඩායමේෙ ක්‍රිඩකයින් හකර දෙනෙකු දවා ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here