උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙයි

Share

උතුරු කොරියානු නායක කිම් ජොංග් අන් ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලුවකට ලක්ව තිබෙන්නේ ශල්‍යකර්මයකට භාජනය වීමෙන් පසුව වන අතර උතුරු කොරියානු නායකයාට හදවත් සැත්කමක් සිදුකර තිබෙන බව වැඩි දුරටත් වාර්තා වෙයි

කෙසේ වෙතත් උතුරු කොරියානු නායකයාගේ තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු බුද්ධි අංශ විමසිලිමත්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩ්දුඒටත් වාඒ්තා කරයි. උතුරු කොරියානු නායකයා ඉකුත් අප්‍රේල් මස 10 වෙනිදා පැවති රජයේ රැස්වීමකට සහභාගිවිමෙන් පසුව මේ දක්වා ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බවයි වාර්තා වෙයි.

Read more

Local News