පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට කොරෝනා වෙෙරසය ආසාදනය වි නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කොවිඩ් නයින්ටීන් පරීක්ෂණයකට ලක්වී තිබේ.
ඒ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවකට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙන්.
පාකිස්ථානයේ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 9000 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 209ක් වෙයි.




