අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් පන්දහසක සහනාධාර දීමනාව ලබාදීමේ රජයේ වැඩපිළිවෙලේ තුන්වන අදියර අද(22) ආරම්භ කර තිබේ.
ඒ අනුව ප්‍රදේශ රැසක අඩු ආදායම් ලාභීන් සඳහා මෙම දීමනාව ලබාදීම මෙලෙස සිදුකෙරුණි.
ඒ අතර ප්‍රදේශ රැසක රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රමවේදයන් කිසිවක් පිලිනොපදිමින් මෙලෙස රැස්ව සිටි ආකාරයද දක්නට ලැබුණි.



