ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(23) රැස්වීමට නියමිතව තිබේ.

 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාව කතානායක නිල නිවසේදී රැස්වීමට නියමිත බවයි.

මේ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහභාගී වීමට නියමිතව තිබේ.

Read more

Local News