මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ(22) දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 20කි.
මේ අතර කොරෝනා ආසාදනය වීමෙන් සුව වූ පුද්ගලයින් ගණන 105කි.
කොරෝනා වැළඳීමෙන් මෙරට මියගිය පුද්ගලයින් ගණන 7ක් වේ.
කොරෝනා බවට සැක සහිත රෝගීන් 218ක් මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



