වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

Share

කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට නාවික හමුදාපතිවරයා විසින් හුදකලා කර තිබේ.

 

මේ අතර නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් තහවුරු කර සිටියේය.

Read more

Local News