ලාංකික සිසුන් පිරිසක් මෙරටට රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් නේපාලයට

Share

නේපාලයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් නේපාලය බලා පිටත්ව ගොස් ඇත.

 

අද උදෑසන 08.00 ට පමණ එම යානය කටුනායක ගුවන් තොටුපලෙන් කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගිය බව අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එම යානයේ ගමන් කර ඇත.

සිසුන් පිරිස රැගත් යානය අද පස්වරුවේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි

Read more

Local News