මෙරට කොරෝනා රෝගීන් ගණන 409 ක් දක්වා ඉහළට

Share

වැලිසර නාවික හමුදා කදවුරේ තවත් නාවික හමුදා සෙබළුන් 30 කට කොරෝනා ආසාදනය විමත් සමග මෙරට සමස්ථ  කොරෝනා රෝගීන් ගණන 409 ක් දක්වා ඉහළ ගොස් තිබේ

 

මේ වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 107 කි.

පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

Read more

Local News