අද(24) දිනය තුළ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වන විට කොරා්නා රෝගය වැළදීමෙන් 109 ක් සුවය ලබා තිබේ.
අද දිනය තුල නව රෝගීන් 46 ක් හදුනා ගෙන තිබෙන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 300 ක් දක්වා අද සවස් වන විට වර්ධනය වී ඇත.
මෙරට සමස්ථ කොරෝනා රෝගීන් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.



