අද දින කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

Share

අද දිනයේ (24)  මේ වන විට කොරෝනා වෙෙරසය ආසාදිත තහවුරු කළ මුළු රෝගීන් සංඛ්‍යාව 47 කි.

 

එම රෝගීන් 47 දෙනා වාර්තා වන්නේ පහත සදහන් වන පරිදිය……..

රෝගීන් 11 ක් නිරෝධායනයට ලක් කර සිටින බණ්ඩාරනායක මාවතෙනි.

30 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ හමුදා නාව්කයන්ය.

5 ක් නිවාඩු ලබාගොස් සිට්න නාව්ක හමුදා නිලධාරින් වන අතර පහත සදහන් ප්‍රදේශවල පදිංච්කරුවන්ය.

  • රත්නපුර හිදිල්ල කන්ද ප්‍රදේශයෙන්
  • කුරුණෑගල කීනියා පොළ ප්‍රදේශයෙන්
  • බදුල්ල ගිරාදුරුකෝට්ටේ පහළ රක්ෂිත ප්‍රදේශයෙන්
  • මහනුවර දඹුල්ල අතබෝධිවැව ප්‍රදේශයෙන්

47 වන රෝගීයා මරදාන ප්‍රදේශයේ පදිංච් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගැබ්ණි කාන්තාවකි

ඒ අනුව මෙරට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 415 කි.

Read more

Local News