බෙල්ජියම යළි විවෘත කිරිමට සැලසුම්

Share

වසා දමා ඇති බෙල්ජියම යලි විවෘත කිරිමට සැලසුම් කර ඇත.

 

මැයි 11 වනදා සිට එරට යලි වීවෘත කිරිමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සඳහා බෙල්ජියම් අග්‍රාමාත්‍ය සොෆි විල්මෙස් විසින් සැලැස්මක් ද එළිදක්වා ඇති බව සදහන්.

බෙල්ජියමේ මේ වන විට කොවිඩ් නටින්ටීන් වෛරස ආසාදිතයින් 44,293 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 6,679ක් සිදුව ඇත.

Read more

Local News