කොරෝනා රොගීන් ගණන 433 ක් දක්වා ඉහළට

Share

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 433 දක්වා ඉහළ යන බවයි.

Read more

Local News