මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 449ක් දක්වා ඉහළට

Share

අද(25) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකුත වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව අද(24) රාත්‍රී 8.00  වන විට වාර්තා වු මෙම ආසාදිතයා 09 දෙනාතත් සමඟ ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 449 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සුවය ලැබු ආසාදිතයින් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 118 ක් දක්වා ඉහළ ‍ගියේය.

මේ අතර පුද්ගලයින් 324‍ දෙනෙක් තමවමත් වෛද්‍ය අධීක්ෂණය යට‍‍තේ පසුවෙයි.

Read more

Local News