කාෙරාේනා රෝගීන් ගණන 452 ක් දක්වා ඉහළ යයි

Share

අද(25) දිනයට තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව අද(24) රාත්‍රී 9.50  වන විට වාර්තා වු මෙම ආසාදිතයා 03 දෙනාත් සමඟ ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ සුවය ලැබු ආසාදිතයින් සමඟ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 118 ක් දක්වා ඉහළ ‍ගියේය.

Read more

Local News