කඳුතරණයේ නිතර ශ්‍රී ලාංකිකයන් අතලොස්ස අතරින් වැඩි ජනප්‍රියත්වයක් ලබා සිටින යොහාන් පීරිස් එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සූදානම් වන අවස්ථාවක ඔහු වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටීයි.