චීනයේ දින10ක් තුල කිසිදු කොරෝනා මරණයක් නෑ

Share

චීනයෙන් අලුතින් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයන් 12 දෙනෙකු පමණයි.

 

චීන රෝග වැළැක්වීමේ හා පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසන්නේ අඛණ්ඩව දින 10ක් චීනයෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි.

Read more

Local News