අධිකරණ අමාත්‍යධූරයට පත් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සිය ධූරයේ වැඩ භාරගැනීම අද August 31, 2017 අභිනව අධිකරණ අමාත්‍යධූරයට පත් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (31)සිය ධූරයේ වැඩ භාරගැනීමට නියමිතය. උපරිමාධිකරණ සංකීර්ණයේ, පිහිටි අධිකරණ අමාත්‍යාංශයේ දී පෙ.ව. 9.00ට යෙදෙන සුබ මොහොතින් ධූරයේ රජකාරි අරඹයි.