තවත් කොරෝනා රෝගීන් 8 ක් හදුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි
අද දින තුල නව ආසාදිතයන් 25 ක් හදුනාගෙන තිබෙන අතර මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 485 ක් දක්වා ඉහළ ගොස් තිබේ
සීදුව කදවුරේ යුධ හමුදා නිලධාරියකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වි තිබේ
පනාගොඩ සේවා කදවුරේ සේවය කරන පුද්ගලයකුටද රෝගය වැළදී තිබෙන බව වාර්තා වෙයි



