කොරෝනා ආසාදිතයින් ගණන 523 දක්වා ඉහළ යයි

Share

ඊයේ(26) රාත්‍රී 11.58 වන තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ දිනයට පමණක් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වී තිබේ.

ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වෙයි.

මේ අතර තවත් පුද්ගලයින් 396 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබේ.

Read more

Local News