ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසිමක් කළා.

 

එහදි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ඉන්ධන ගබඩා කිරිමට අපිට දැනට හැකියාවක් නෑ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය විදියට දැනටමත් ඉන්දියාව භාර‌යේ තියෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 24ක් ගන්න සුදානම් කර තිබෙන බවයි.

වැඩි විස්තර සඳහා පහත විඩීයෝව නරඹන්න.

 

Previous articleකොරෝනා ආසාදිතයින් ගණන 567ක් දක්වා ඉහළට
Next articleනාවික හමුදාවෙන් කොරෝනා ආසාදිතයින් 180ක් හඳුනා ගනී