පොලීසියෙන් තවත් දැනුවත් කිරිමක්

Share

ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල නිරෝධායනයට ලක් කළ පිරිස් එම නීතිවලට පටහැනිව ක්‍රියා නොකළ යුතු බව පොලීසිය අවධාරණය කළේය.

 

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එවැනි පිරිස් පිළිබඳ පුර්ණ අවධානයෙන් පසුවන බවයි.

Read more

Local News