පැරගුවේ රාජ්‍යයේ කොරෝනා මරණ ගණන 782ක්

Share

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් පැරගුවේ රාජ්‍යයේ පෞද්ගලික පංති ලබන දෙසැම්බර් මාසය තෙක් වසා දැමිමට තීරණය කර තිබේ.

 

එරට ජනාධිපති මාරියෝ අබ්ඩෝ බෙනිටෙස් ඊයේ (27) පස්වරුවේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම වෛරසයට ළමුන් ගොදුරුවිමේ අඩු බවට සාක්ෂි තිබුණ ද තම රට වැසියන්ගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වෙමින් මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා සදහන් කළේය.

පැරගුවේ රාජ්‍යයෙන් මේ වන විට ආසාදිතයින් 28,699 දෙනෙකු හදුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 782ක්.

Read more

Local News